tag:blogger.com,1999:blog-39626823059636961152024-03-13T13:07:18.770-07:00අදුරු නිම්නයASHhttp://www.blogger.com/profile/18439461312924538405noreply@blogger.comBlogger10125tag:blogger.com,1999:blog-3962682305963696115.post-35020808360025808392017-11-04T11:08:00.000-07:002017-11-04T11:08:30.565-07:00
දළදා මාලිගාව සහ ඒ අවට වසර 100කට පමණ පෙරදී ගත් ඉපැරැණි ජායාරූප පෙළක්
ASHhttp://www.blogger.com/profile/18439461312924538405noreply@blogger.com0tag:blogger.com,1999:blog-3962682305963696115.post-16544046855018735422017-07-09T12:07:00.001-07:002017-07-09T12:07:25.827-07:00රොබෝ මානවකයා (තෙවන දිග හැරුම)
අද 2027 ජනවාරි 04 වෙනිදා අද තමයි මගේ මුල්ම ජොබ් එකට යන පළවෙනි දවස රස්සාව ඈශ් මීඩීයා නෙට්වර්ක්(ash media network) එහෙම නැත්තම් 24x7 නාලිකාවේ නිවේදිකා තනතුර මම දැන් ඉන්නේ 24x7 මැදිරි සන්කිරණය ඉස්සරහා රතු පාට ගේට්ටුවේ කියලා නිල් පාටින් ගහලා තිබුනා වම් පැත්තට වෙන්න තිබුන පොඩි ගේටුව ලග ආරක්ශක නිලධාරි කුටිය තිබුනා මම එතන හිටපු ආරක්ශක නිලධාරියෙකුට මගෙ පත්විමේ ලිපිය දුන්නා "මොකක්ද මේ මිස්ගේ නම"
"මම ආකාශි විජේවර්ධන"
"කරුණාකරළා මිස්ගේ අයිඩින්ටිය දෙන්න"
මම හැදුනුම්පත ඔහුට දුන්නා ඔහු මා දිහාත් හදුනුම්පත දිහාත් ලිපිය දිහාත් බලමින් පොතක මොනවදෝ ලිව්වා මගේ හැදුනුම්පත ආපහු මට දෙන ගමන් පොත මට පෙන්නලා "මිස් මෙතනින් අත්සනක් දාන්න"
මම අත්සන් කරන අතරේ ඔහු මට පාර පෙන්නන්න ගත්තා
"කෙළින්ම ගිහින් දෙවෙනි කොරිඩොවෙන් වමට හැරිලා ටික දුරක් යනකොට එතන තියෙන ලිෆ්ට් එකෙන් ----------------"
මට පේන්නේ මිනිහා හිතාන ඉන්නේ මම තාම බබා කියළාද දන්නෑ
"කරුණාකරළා මට කියනවාද මන් හම්බ වෙන්න ඕනි කාවද කියළා එතකොට මට ටිකක් ලෙසි වෙවි" අහපු ප්‍රශ්නේ වැරදිද අහපු විදියේ වරදක්ද දන් නැහැ මිනිහාට ටිකක් කෙන්ති ගියා "නිව්ස් එඩිට මිස්ට දයාරත්නව හම්බ වෙන්න" දැන් ඉතින් මොනව කරන්නද මම දෙතුන් දෙනෙකුගේ උදව් උපකාර ඇතිව කොහම හරි මිස්ට දයාරත්නව හොය ගත්තා මම මිස්ට දයාරත්නගේ රූම් එකට ඇතුල් වුනා මුහුණ පුරා රැවුල වවපු අවුරුදු 40 විතර පිරිමි කෙනෙක් මගේ ඉස්සරහා ඉදන් ඉන්නවා මම ෆයිල් එක එයාගේ අතට දුන්නා "සිට් සිට්" මගේ ෆයිල් එක බලන ගමන් ඔහු ඇමතුමක් ගත්තා "සුදේශ් මගේ රූම් එකට එන්න"
"මේ ළමයාගේ නම මොකක්ද කිවේ"
"සර් මම ආකාශි, ආකාශි විජේවර්ධන"
"ආකාශි දන්නවා ඇතිනේ අපේ චැනල් එක තමයි ලන්කාවේ නම්බර් වන් නිව්ස් චැනල් එක කියළා"
"ටක් ටක් ටක්" කවුදෝ දොරට තට්ටු කරා
"කම් ඉන්"
"මිස්ට සුදේශ් සිට් සිට් ආකාශි මේ සුදේශ් රත්නායක ඔයාට ඉස්සරහාට වැඩ කරන්න වෙන්නෙ මේ සුදෙශ් එක්ක තමයි මිස්ට සුදේශ් මේ ඔයාගේ නිව් ප්රසන්ට්ර ආකාශි විජේවර්ධන"
"හෙලෝ" "හෙලෝ"
"එහෙනම් මිස් ආකාශි අපි පස්සෙ වෙලාවක හම්බ වෙමු බෙස්ට් ඔෆ් ලක් සුදේශ් මෙයාව ඔයාට බාරයි"
ASHhttp://www.blogger.com/profile/18439461312924538405noreply@blogger.com0tag:blogger.com,1999:blog-3962682305963696115.post-51945715013325861832017-07-08T01:29:00.000-07:002017-07-08T01:30:37.749-07:00රොබෝ මානවකයා (දෙවන දිග හැරුම)
úh<o:p></o:p>
රෝහලට ඇතුළු වුයේ එහිදි වත් තම රාජකාරිය නිමවිමෙ අරමුණෙනි. පර්යෙෂණාගරයේ සිදු වු සිදුවිමෙන්
තුවාල ලබා සිටි මහාචාර්ය ජිම් කෙලි බැලිමට ගොස් සිටි ආචාර්ය අබේවර්ධන ද රෝහලෙන් පිටතට
කිවහොත් තමන් ඉදිරියට පැමිණෙමින් සිටි ආගන්තුකයන් දෙදෙනාව දුටුවේ නැත ඒ නිසාවෙන් ඔවුන් එකිනෙකා ගැටුණි ඒ සමග
ආචාර්යවරයා අත තිබු කවරයක් බිම වැටුණි ආගන්තුකයන් ඔහු දෙස විමසිලිමත්ව බැලුවේ තමාට
බාධා කිරිම්ට තරම් හයියක් ඇත්තේ කා හටද බලනා ලෙසිනි මේ බැල්මත් සමග කළබළ වු ආචාර්යවර්යා
extreemly sorry"<o:p></o:p>
wdpd¾hjrhd w;ska jegqKq ljrh weyso .;af;ah tys we;=,; h;=rla jeks hula we;hs
Tyqg is;sKs k.rfha m%isoaO fiamamq iud.ul kula ljrfha igykaj ;sìKs fï ksid h;=r
tys we;s fiamamqjl h;=rla úh yels nj Tyqg is;sKs ljrh wdpd¾hjrhd w; ;enq Tjqka
;u wd ldßh lr.kq msKsi .sfhah<o:p></o:p>
tï wd¾ wfíj¾Ok uy;d >d;khg ,laj we;hs fmd,sish mjihs fufia >d;khg ,laj
we;af;a .sß;f,a msysá ish ksjfiaosh ta uy;d ñg i;s ;=klg fmr >d;khg ,la jq
uydpd¾h ýï fl,s uy;d hgf;a fiajh l< wfhla njo fuu >d;k fol w;r w;r
ineoshdjla we;aoehs cd;Hka;r fmd,sish iu. tlaj fidhd n,k nj fmd,sia udOH m%ldYl
mejish wdpd¾h wfíj¾Ok uy;d ñh hk úg 47 yeúßos úfha ys miq úh<o:p></o:p>
>d;khla isÿú we; fufia >d;khg ,laj we;af;a cd;Hka;r iud.ul úfoaYsh ksfhdacs;hka fofofkls<o:p></o:p>
ASHhttp://www.blogger.com/profile/18439461312924538405noreply@blogger.com0tag:blogger.com,1999:blog-3962682305963696115.post-75518484002050006162017-06-30T11:54:00.004-07:002017-07-08T00:59:10.270-07:00රොබො මානවකයා
2025 වසරේ එක්තරා දිනයක්
නිව්යෝක් නගරයේ පුරා මහා මුසල අදුරක් ගලා යමින් තිබුනේ වැසි දිනයක් නිසාවෙනි. නගරයේ කෙලවරක පාලු විථියක පිහිටි ගොඩනැගිල්ලක පිටවිමේ දොරටුව දෙස විමසිලිමත්ව කිසිවෙකුගේ පැමිනිමක් බලපොරොත්තුවෙන් මොටර් රථයක සිට දෙදෙනෙක් බලා සිටියා ඇතුලෙ සිට කෙනෙකු මොටර් රථය අසලට පැමිණියා මොටර් රථයේ සිටි දෙදෙනාගෙන් එක් අයෙක්ගේ දුරකතනය නාද විය ඔහු දුරකතනය දෙස බලා තමන් අසලට පැමිණි අයට දුරකතනය ලබා දුන්නා ඔහු මදක් ඈතට ගොස් දුරකතනයට පිලිතුරු දුන්නා ඔහු නැවත දුරකතනය මොටර් රථයේ සිටි අයෙක්ට ලබා දුන්නා
"yes sir"
"yes sir"
"yes sir"
"Ok sir"
ඔහු දුරකතනය විසන්ධි කර ඔහුගෙ සගයාට දෙස බලා හිස වැනුවා එවිට ඔහු මෙතෙක් වෙලා සගවාගෙන සිටි පිස්තෝලය එලියට ගත්තා මෙය් ඩුටු තෙවැන්නා මහත් කළබල විය
"no you can 't do this"
"waht do you say we cant"
ඔහු වියරු සිනාහවක් මුවගට නන්ව ගත් ඔහු අනෙක දෙස බැලුවා ඔහු තම අත වු පිස්තෝලය ක්‍රියා කරවිය මේ ප්‍රහාරය සමග තෙවැන්නා බිම ඇද වැටුණා
"we can do this job better than you"
ඔවුන් බිම ඇද වැටුණු තෙවැන්නා පසුකරමින් ගොඩනගිල්ලට ඇතුලු විය
ASHhttp://www.blogger.com/profile/18439461312924538405noreply@blogger.com0tag:blogger.com,1999:blog-3962682305963696115.post-19136795098585247032017-04-22T11:23:00.002-07:002017-04-22T11:23:57.276-07:00මීතොටමුල්ලට පසුව
කුනු කන්දක් නාය ගොස් ඇත. දැන් එකිනෙකා හට චොදනා කරමින් සිට පලක් නැත. පලමුව ඒ ජිවිත නැවත ගොඩනැගිය යුතුව ඇත. දෙවනුව මේ ප්‍රශ්නයට විසදුම් සෙවිය යුතුය තවමත් අප රටෙ දෙසපාලුවන් මේ කුනු කන්ද ඔවුන්ගෙ ගොඩ වැඩි කරගැනිමේ ඒකායන අරමුණෙන් කුනු කන්ද තව තවත් ගද ගස්සවමින් සිටි ඔවුන්ට මේ අසරණ ජනායට කුමක් වුවද කම් නැත ඔවුන් එකිනෙකාට චොදනා කරමින් තමන් සුදනන් විමට යත්ත දරයි දැන් මෙ කුළල් කා ගැනිම නැවත්විය යුතුය
කොළඹ නගරයේ පමණක් කුණු ටොන් 800ක් දිනකට එකතු වන බව සදහන් වෙයි. විටෙක කුණු ප්‍රශ්නයක් කරගෙන සිටින්නේ අපම පමණක්ද යැයි සිතේ. මන්ද යත් වෙනත් රටක කුණු යනු සම්පතකි
මුල්ම කරුණ නම් කුනු වර්ගිකරනය කල යුතුය දිරන ද්‍රව්‍ය සහ නොදිරන ද්‍රව්‍ය ලෙස වෙන් කළ හැකිනම් මේ ප්‍රශ්නයෙන් අඩක්ම නිමාවේ ඊළගට පළාත් පාළන ආයතන වලට දිරාපත් වන කසල කොම්පොස්ට් සෑදිය හැක අනෙකුත් කසළ ප්රතිචක්ක්රියකරණය කරනු ලබන ආයතනවලට විකිණිය හැක
ඉදින් කුණු යනු තවදුරටත් කුණුකර ගත යුත්තක් නොවන් වග අවස්තවාදි දේසපාළුවන් දැන්වත් වටහා ගත යුතුය ඒසේ නොවන්නෙ නම් අපගේ මී මුනුපුරන්ද ශ්‍රි ලන්කාව සන්වර්ධනය වෙමින් පවතින රටක් බව ඉගෙන ගනු ඇත
ASHhttp://www.blogger.com/profile/18439461312924538405noreply@blogger.com0tag:blogger.com,1999:blog-3962682305963696115.post-2127952069081502322017-04-09T10:21:00.001-07:002017-04-09T10:21:18.518-07:00අත්භුත ආගන්තුකයා (අවසන් කොටස)
"මම පොළොන්නරු යන්න කියළා එනකොට රෑ වුනා බස් එක මිස් වුණා සියේ"
"හ්ම්ම්ම්ම්ම්ම්" ඔහු දිග සුසුමක් හෙලුවා.
එක අතකට තනියට කෙනෙක් හම්බ වුණ එකත් හොදයි කියල මාත් කථාවට බැස්සා.
"ඉතින් සියේ කොහමද මේ දවස්වල බදුල්ලට වහිනවද" අහන්න දෙයක් තිබුනේම නැති නිසයි මන් එහෙම ඇහුවේ.
සියත් එක්ක කතාවට වැටුන මට වෙළාව යනව දැනුනෙත් නැහැ.සියාට රටතොට ගැන මාර දැනිමක් තිබුනේ එයාගේ සමහර කතාවලට මට උත්තර දෙන්න බැරි වුණා. අපේ කතාව ගොඩාක් දුර ගියා. බස් එකක් බස්ටැන්ඩ් එකට ඇතුල් කරනවා දැකපු මම වෙළාව බැලුවා උදේ 4.20යි
"පුතේ බස් එකක් එනවා නේද බලන්න බදුල්ල බස් එකද කියලා"
මන් බස් එකේ බොඩ් එක දිහා බැලුවා "පොලොන්නරුව"
සියේ එක බදුල්ල නෙමේ එක මගේ බස් එක එහෙනම් සියේ මම යනවා සියත් පරිස්සමට ගෙදර යන්නකො"
මන් එහෙම කියන ගමන් පිටිපස්ස හැරුනේ සියාගේන් සමුගන්න හිතාගෙන එත් සියා පේන තෙක් මානෙක නැහැ මම මුලු බස් නැවතුම පිරලා හෙවුවත් සියාව දැක්කෙ නැහැ
තවත් මේ වගේ කතාවකින් හමුවෙමු එතෙක් ඔයාල හැමොට සුබ අනාගතයක්!!!!
ASHhttp://www.blogger.com/profile/18439461312924538405noreply@blogger.com0tag:blogger.com,1999:blog-3962682305963696115.post-83386877893019150962017-04-01T07:23:00.000-07:002017-04-01T07:23:01.967-07:00අවුරුද්දට ශොපින් කරමු
දැන් හැමොම අවුරුද්දට ශොපින් කරන්න ළක ලැහැස්ති වෙනවා ඇති ශොපින් කරන්න කලින් මන් මේ කියන්න යන දේවල් හොදින් සිහියේ තිය ගත්තොත් හොදා
1. යන්නේ මගුල් ගෙදරක නෙමෙයි
හොද හොද ඇදුම් ඇදළා තියෙන තරමක් රත්තරන් බඩු පුරොගෙන ශොපින් යන්න එපා මොකද අපි ශොපින් යනවා මිසක් මගුළ් ගෙදරක යනවා නෙමේයිනේ ඔබ එහෙම ගියාම සොරුන්ගේ පහසු ගොදුරක් බවට පත්වෙන්න තියෙන ඉඩකඩ වැඩි වෙනවා ජිවිත කාලයක් පුරා මහන්සි වෙලා ඒ දේවල් හම්බ කර ගත්තේ කොහේවත් යන හොරෙකුට දෙන්න නෙමෙයිනේ ඉතින් ඒ දේවල් පරිස්සමට ගෙදර අල්මාරියේම තියෙන්න දෙන්න ඔබ චාම් විදියට ශොපින් කරන්න
2. ඩ්‍රේසින් රූම් යන්නෙ බලාගෙන
සමහර අසහනකාරි ව්‍යපාරිකයන් විසින් ඩ්‍රේසින් රූම් වල රහසිගත කැමරා සවිකරලා කාන්තාවන් ඇදුම් මාරු කරන දිහා බලන් ඉන්නව කියලා හෙලි වෙලා තියෙනවා ඒ නිස එ ගැන විමසිල්ලේන් ඉන්න එක කොකටත් හොදයි
3. සිහි බුද්ධියේන් වැඩ කරන්න
සමහර අයට (විශේසයෙන් කාන්තා පාර්ශවයට) ලස්සන ඇදුමක් දැක්කාම වටේ පිටේ වෙන්නේ මොනවාද කියලාත් මතක නැති වෙනවානේ ඒ වගේ වෙලාවක් එනකම් ගැට කපන්නො ඔබ දිහා බලන් ඉන්නවා කියන දේ මතක් තියා ගත්තොත් හොදයි. තව දෙයක් ඔබ ගෙවු බිල්පතට අදාළ සියලු දේ ඔබේ මල්ලට දා ගත්තද කියලා පරික්සා කරළා බලලාම කඩෙන් එලියට මේ දවස් වල සෙනග වැඩි නිසා ඒවායේ සේවකයන්ට වුනත් පැටලෙන්න තියෙන ඉඩ වැඩියි මේ වගේ අවස්තා එනකම් සමහර අවස්තවාදින් බලන් ඉන්නවා ඒ නිසා ප්රවේසෙමෙන්
එහෙනම් කාගේවත් ගැට වලට හසු නොවි පරිස්සමට ශොපින් කරන්න
හැමොටම කිරි පැණි උතුරන සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා
ASHhttp://www.blogger.com/profile/18439461312924538405noreply@blogger.com0tag:blogger.com,1999:blog-3962682305963696115.post-42691381064697674232017-03-31T03:47:00.000-07:002017-03-31T03:47:15.218-07:00අත්භුත ආගන්තුකයා 02
මන් ඔයාළාට කිවානේ ගෙදර යන්න ගිහින් බස් මිස් වෙලා මට වෙච්ච ඇබැද්දිය අම්මාගේනුයි තාත්තාගෙනුයි බැනුම් අහපු හැටි ඒත් එක්කම කවුදො කෙනෙක් මන් දිහා බලන් හිටපු හැටි
ඉතින් අද මන් කියන්න යන්නෙ එතනින් ඒහාට වෙච්ච දේ.......
මන් මුළින් හිතුවේ මගේ ෆොන් එකට වැඩේ දෙන්න තමා මේ හදන්නේ කියළා මන් විගහට මගෙ ෆොන් එක සාක්කුවට දා ගත්තා ඒත් මන් වැරදියි මු බලන් ඉන්නේ මගෙ බැග් එක දිහා
මට දෙවියො සිහිවුණා මගේ බැග් එකේ තිබුනේ අපේ පොළොන්නරුව බ්‍රාන්ච් එකට දෙන්න කියළා අපේ බොසා දුන්න වැදගත් ඩොකියුමන්ට් වගයක් ඒ එකක් හරි නැති වුනොත් මගේ ජොබ් එකත් ඉවරයි අන්තිමට හිරෙත් ලගින්නයි වෙන්නේ
මගෙ දිහා ටිකක් වේලා බලන් මිනිහා අඩියක් දෙකක් ඉස්සරාහට ආවා මාත් ඕන දේකට ළැස්ති කියන්නා වගේ බැග් එක අතේ පටළවා ගත්තා ඒත් මන් දෙවියන්ට කියා කියා හිටියේ මාව මේ කරදරේන් ගලවා ගන්න කියළා
අඩියක් දෙකක් ඉස්සරාහට ආපු මිනිහා මගේ දිහා බය වෙලා වගේ බලන් ඉදලා අනිත් පැත්තට දුවන්න ගත්තා මිනිහා කොයි තරම් කළබළ වුණාද කියනවනම් ළග නිදාගෙන හිටපු යාචක යුවළකගේ ඇගේ හැප්පිලා ඔවුන්ගේ ඇග උඩට ඇදගෙන වැටුනා මේ සිදු විම නිසා යාචකයට ගොඩක් කේන්ති ගියා ඔහු ශුද්ධ සින්හලේන් අමතමින් අතට අහුවුණු පොල්ලකින් ඔහුට පහර දුන්නා ඔහු පහර කාගෙනම දිව්වා
මේ සිද්ධිය බලන් හිටපු මට හිනාව නවත්ත ගන්න බැරි වුනා
"වේලාව කියද මහත්තයෝ"
ඒ පාර මොන භුතායද මගෙන් වේලාව අහන්නේ මේ මහ රෑ එහෙම හිතමින් මන් පිටිපස්ස බැලුවා අවුරුදු 70ක් 80ක් ව්තර වෙන වයසක මනුස්සයෙක් මගේ දිහා බලන් හිනා වුණා කටේ එකම එක දතයි තිබුනේ
"වේලාව 12.01යි
'' මන් මේ බදුල්ලට යන්න කියළා මහත්තයෝ ටිකක් රෑ වුණා මේ මහත්තයා කොහාට යන්නද"
එහෙම අහන ගමන් මගේ ළගින් වාඩි වුණා
ASHhttp://www.blogger.com/profile/18439461312924538405noreply@blogger.com0tag:blogger.com,1999:blog-3962682305963696115.post-51461959805039094052017-03-26T11:58:00.001-07:002017-03-26T11:58:23.555-07:00අත්භුත ආගන්තුකයා 01
වේලාව රාත්‍රි 7.59යි මම බස් එකෙන් බැහැපු ගමන් දුවන්න පටන් ගත්තේ ගෙදර යන්න තියෙන අවසන් බස් එක රැ 8 පිටත් වන බව දැනන් හිටිය හින්දයි එත් අද උදේ ඉදලම කුමක්දො අවාසනාවක් මා වටා කැරකැවෙමින් තිබෙන බව නැවතත් මට පසක් කරමින් මා පෙනි පෙනිම බස් එක පිටත් වුණා
"දැන් ඉතින් වෙන කුමක් කරන්නද බස්ටැන්ඩ් එකේම නිදනු මිස" අතුල අධිකාරි මහතාගේ ගිතය අවස්ථානොචිතව වෙනස් කරමින් බස්ටැන්ඩ් තිබු බන්කුව මත වාඩිවුණා. ටිකක් වෙලා යනකොට තිබ්බ මහන්සියටම මට බන්කුව උඩ නින්ද ගියා එක යාන්තමට වගේ මගෙ ෆොන් එක රින් වෙන සද්දෙට මට ඇහැරුනා වෙලාව 11.55යි ෆොන් එක දැක්කහමයි මතක් වුනෙ බස් එක මිස් වෙච්ච කතව අම්මාට කියන්න බැරිවුණා කියළා
" කොහේද ළමයො ඉන්නෙ රෑ වෙනවානම් කොල් එකක් දිලා කිය්න්න බැරිද''
මම හෙලො කියන්නත් කලින්ම අම්මාගෙන් නොක්කාඩුව
"අම්මේ 8 බස් එක අල්ලගන්න බැරි වුනා"
"ඉතින් ළමයෝ ඕක කොල් එකක් දිලා කියන්න තිබුනානේ අපි ඔයා එනකම් මෙහේ බලන් ඉන්නවා දැන් ආපහු බොඩිමට ගියාද ඉතින්"
"අම්මේ බොඩිමට යන අන්තිම බස් එක යන්නේ හතාමාරටනේ මම මේ.......... බස්ටැන්ඩ් එකේ ඉන්නේ"
"බස්ටැන්ඩ් එකේ? බස්ටැන්ඩ් එකේ මොනවා කරනවාද මේ මහ රෑ"
එතනින් එහාට අම්මගේන් බැනුම්, උපදෙස් කෝටියයි අතරින් පතර තාත්තාගේ කටහඩත් ඇහුණා මේ වෙලාවේ මට පෙනුණා මන් දිහා කෙනෙක් බලන් ඉන්නවා කියලා
"හරි අම්මේ අපි ගෙදර ඇවිත් කතා කරමු දැන් ඉතින් මට කරදරයක් නැහනේ මන් තියන්නම් බුදු සරණයි"
ASHhttp://www.blogger.com/profile/18439461312924538405noreply@blogger.com1Polonnaruwa, Sri Lanka8.0471831082649 80.9701609611511238.045217608264899 80.967639461151123 8.0491486082649 80.972682461151123tag:blogger.com,1999:blog-3962682305963696115.post-82523757222057622382017-03-23T05:48:00.001-07:002017-03-23T05:48:25.945-07:00මගෙ 1 වෙනි පොස්ට් 1 හොද නරක කියලා දිරිමත් කරන්න
මේක ගොඩක් දවසක ඉදන් කරන්න හදන වැඩක් එත් අද තමයි වේලාවක් ලැබුනේ අදුරු නිම්නය ගැන ඔයලාගේ අදහස් ගොඩාක් ප්‍රයොජනවත් වෙයි
අලුතෙන් බ්ලොග් ලියන්න ඉන්න අයටත් මගෙ අත්දැකිම් වැදගත් වෙයි කියල හිතනවා මේ වගේ දෙයක් කරන්න ලොකු ආශාවක් තිබුනට මොනවද මේකෙ ලියන්නේ කියලාවත් මට තාමත් හිතාගන්න බෑ
වෙන දවසක මීට වඩා දෙයක් කියන්නම් තව දෙයක් කියන්නම ඔනේ
http://syberwave.blogspot.com/2015/01/blog-post_8.html
කියන බ්ලොග් 1න් තමයි මන් බ්ලොග් හදන්න ඉගේන ගත්තෙ ඒ බ්ලොග් පොස්ට් 1න් ඒ නිසා ඒ බ්ලොග් පොස්ට් 1 හදපු මලිත් නුවන් සහෝට තැන්ක්ස් කරන 1 මගේ යුතුකමක් කියල හිතනවා
පුලුවන් විදියට වැරදි අඩුපාඩු coment කරන්න
ASHhttp://www.blogger.com/profile/18439461312924538405noreply@blogger.com1