අදුරු නිම්නය

Photo of the Remarkables mountain range in Queenstown, New Zealand.

Friday, June 30, 2017

රොබො මානවකයා

2025 වසරේ එක්තරා දිනයක්


නිව්යෝක් නගරයේ පුරා මහා මුසල අදුරක් ගලා යමින් තිබුනේ වැසි දිනයක් නිසාවෙනි. නගරයේ කෙලවරක පාලු විථියක පිහිටි ගොඩනැගිල්ලක පිටවිමේ දොරටුව දෙස විමසිලිමත්ව කිසිවෙකුගේ පැමිනිමක් බලපොරොත්තුවෙන් මොටර් රථයක සිට දෙදෙනෙක් බලා සිටියා ඇතුලෙ සිට කෙනෙකු මොටර් රථය අසලට පැමිණියා මොටර් රථයේ සිටි දෙදෙනාගෙන් එක් අයෙක්ගේ දුරකතනය නාද විය ඔහු දුරකතනය දෙස බලා තමන් අසලට පැමිණි අයට දුරකතනය ලබා දුන්නා ඔහු මදක් ඈතට ගොස් දුරකතනයට පිලිතුරු දුන්නා ඔහු නැවත දුරකතනය මොටර් රථයේ සිටි අයෙක්ට ලබා දුන්නා 

"yes sir"

"----------------------------------"

"yes sir"

"----------------------------------"

"yes sir"

"----------------------------------"
"Ok sir"

ඔහු දුරකතනය විසන්ධි කර ඔහුගෙ සගයාට දෙස බලා හිස වැනුවා එවිට ඔහු මෙතෙක් වෙලා සගවාගෙන සිටි පිස්තෝලය එලියට ගත්තා මෙය් ඩුටු තෙවැන්නා මහත් කළබල විය

"no you can 't do this"

"waht do you say we cant"
ඔහු වියරු සිනාහවක් මුවගට නන්ව ගත් ඔහු අනෙක දෙස බැලුවා ඔහු තම අත වු පිස්තෝලය ක්‍රියා කරවිය මේ ප්‍රහාරය සමග තෙවැන්නා බිම ඇද වැටුණා
"we can do this job better than you"
ඔවුන් බිම ඇද වැටුණු තෙවැන්නා පසුකරමින් ගොඩනගිල්ලට ඇතුලු විය
.